ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිට කලහකාරී ලෙස හැසිරීමේ චෝදනාව යටතේ උන්වහන්සේ පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.
කෙසේ වෙතත් අත්අඩංගුවට ගැනීමෙන් පසුව උන්වහන්සේ කොළඹ
ජාතික රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබේ.
පොලිස් ආරක්ෂාව යටතේ උන්වහන්සේ රෝහලේ ප්‍රතිකාර ලබයි.
ලංකාවේ හොට්ම නිව්ස් එසැනින් දැන ගන්න පහත ඇති Like Button එක Click කර අපගේ faceBook ජාලයට එකතු වන්න.
