gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රියැදුරන් ප්‍රවේසම් වන්න – ලකුණු පරිස්සම් කරගන්න

මෝටර් රථ වාහන පනත සංශෝධනය කරමින් රියදුරන්ට ලකුණු දීමේ ක්‍රමවේදය, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය, වේග සීමා නියාමනය සහ ස්ථානය දඩ මුදල් ඇතුළු කටයුතු සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වාදීමට ප්‍රවාහන අමාත්‍යාංශය සූදානම් වෙනවා.

ඒ අනුව පනත සංශෝධනය කිරීම ඔස්සේ මූලිකව යෝජිත ‘රියදුරු
අවාසිසහගත දකුණ ක්‍රමවේදය, (Driver’s demarit Point System) ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ බලතල මහේස්ත්‍රාත්වරුන්ට පොලිස් නිලධාරීන්ට පැවරීමේදී පැවරීම සිදු කෙරෙනු ඇති අතර. අන්තරාදායක රසායනික ද්‍රව්‍ය ප්‍රවාහනය කරනු ලබන වාහන, හදිසි සේවා ප්‍රවාහන පොදු සේවා වාහන ධාවනය කරන රියැදුරන් සතුවිය යුතු විශේෂ සුදුසුකම් ප්‍රකාශයට පත්වෙනු ඇත.

එසේම මෝටර් වාහන සදහා අදාළ වේග සීමා නියාමනයට සහ ස්ථානීය දඩ මුදල් ගෙවීම සදහා නව විද්‍යුත් තාක්ෂණය හදුන්වාදීම ද සිදු කෙරේ.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka