gossip lanka

වාහන මිල අඩුවෙයි...!

කුඩා ලොරි සහ කැබ් මත පනවා තිබූ නිෂ්පාදන බදු ලක්ෂ 10 සිට 7 දක්වා අඩු කර තිබෙන බව වාර්තා වනවා.

එමෙන්ම 150CC ට අඩු යතුරුපැදිවල වටිනාකම මත පැනවූ 90% ක බදු
ඉවත් කිරීමටද පියවර ගෙන තිබෙනවා.

මුදල් අමාත්‍යංශය විසින් මෙම තීරණය ගෙන තිබෙනවා.
gossip lanka