gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කෘමි නාශක යෙදූ පේර ගසකින් ගෙඩියක් කෑ දියණිය මියගිහින්

කෘමි නාශක විශේෂයක් යොදා තිබූ පේර ගසකින් පේර ගෙඩියක් කඩා අනුභව කළ 16වියේ පසුවන පාසල් සිසුවියක් අද (17) අලුයමදී දියතලාව රෝහලේදී ජීවිතක්‍ෂයට පත්වූ බව ඌවපරණගම පොලීසිය සඳහන් කරයි.

මෙලෙස ජීවිතක්‍ෂයට පත්වූයේ, ඌව පරණගම අඹගස්දෝව ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.

ඊයේ පියා සිය කුඹුරට යෙදු කෘමිනාශක තොගයක ඉතිරිය පසුව මෙම පේර ගස්වලට යොදා ඇති අතර මේ බව
නොදත් මරණකාරිය එයින් පේරගෙඩියක් ගෙන අනුභව කර ඇතැයි පරීක්ෂණවලදී අනාවරණය විය.

සිද්ධිය සම්බන්ධයෙන් ඌව පරණගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka