gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මීගමුවේ ඉදිකරමින් තිබූ ගොඩනැගිල්ලක් කඩා වැටෙයි -[Video]

මීගමුවේ ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයන් තුන්දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මීගමුව පෙරියමුල්ල පාලම අසල පිහිටි ගොඩනැගිල්ලක් මෙසේ කඩාවැටී
ඇති බවයි වාර්තාව න්නේ.

සුන්බුන් අතර තවත් කිහිපදෙනෙකු සිරවී සිටින බවටද තොරතුරු වාර්තා වනවා.

පෙරියමුල්ලේ ඉදිකරමින් පවතින හෝටලයක කොන්ක්‍රීට් තට්ටුවක් මෙසේ කඩා වැටි ඇති අතර ඊට තුන් දෙනෙකු යට වී තිබෙනවා.

පොලිසිය පවසන්නේ යට වූ එම තුන් දෙනාගෙන් දෙදෙනෙකු මුදාගත් බවයි.

ඔවුන් රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා.

අනෙක් පුද්ගලයා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවද පොලිසිය කියා සිටියා.

ගොඩනැගිල්ලේ දෙවැනි මහලේ ඉදිකිරීම් කටයුතු සිදුකෙරෙමින් පවතින අතරතුරයි මෙම කඩා වැටීම සිදුව ඇත්තේ.

වැඩිදුර තොරතුරු බලපොරොත්තු වන්න





gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka