සත්වෝද්‍යානයක වලසුන් සිටින කූඩුවකට පුද්ගලයෙකු වැටුණු පුවතක් ගැන විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අදාල පුද්ගලයා මෙම වලසාට කෑම ලබාදීමට ගිය අවස්ථාවේදීයි ඔහු කූඩුවට වැටී තිබෙන්නේ.
කෙසේ වෙතත් එහිදී වලසාගේ දරුණු ප්‍රහාරයන්ට මෙම පුද්ගලයා
ගොදුරුවී ඇති අතර සත්වෝද්‍යාන නිලධාරීන් විසින් ඔහුව බේරාගෙන තිබෙනවා.
මෙම පුද්ගලයා රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර අදාල සිද්ධිය කැමරාවේ සටහන්වී තිබුණේ මෙලෙසින්.
කෑම දෙන්න ගිහින් වලස් කූඩුවකට වැටුණු මිනිසෙකුට වෙච්ච අවාසනාවන්ත සිදුවීමක තරම
2017-08-03T14:08:00+05:30
Gossip Lanka Hot News