පෝයට බාර් අරින්න - සමන්ත භද්‍ර හිමි කියයි
" පෝයට බාර් ඇරියේ නැහැ කියලා නොබී ඉන්නේ නැහැ"
ප්‍රේම සම්බන්ධයක් හේතුවෙන් සියදිවි නසා ගැනීමට තීරණය කළ
තරුණයෙකුගේ ජිවිතයක් තමන් නිසා වෙනස් වූ බව සමන්ත භද්‍ර හිමියන් පවසනවා.
උන්වහන්සේ පෙන්වා දෙන්නේ තම පන්සලට එවැනි තරුණයෙකු පැමිණ සිත වෙනස් කර ගත බවයි.
මේ අතර පෝය දවසට බාර් ඇරීම සම්බන්ධයෙන්ද උන් වහන්සේ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. සමන්ත භද්‍ර හිමියන් පෙන්වා දෙන්නේ පෝයදවසට බාර් වැසුවත් ඊට පෙර මත්පැන් රැගෙන පෝයදවසට යොදා ගන්න බවයි.
සමන්ත භද්‍ර හිමි සමග කළ සම්පුර්ණ සාකච්චාව පහතින් බලන්න.
පෝයට බාර් අරින්න - සමන්ත භද්‍ර හිමි කියයි
2017-08-03T14:20:00+05:30
Gossip Lanka Hot News