gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඊයේ මැච් එකේදී පුජාරා ගහපු බිහිසුණු පහරක් කුසල්ගේ හිස පිටුපසට වැදෙයි

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගයේ දෙවන දිනය අදයි.

ඊයේ (03) තරගය නතර කරන විට සිය පළමු ඉණිම සඳහා පන්දුවට
පහරදෙන ඉන්දීය කණ්ඩායම කඩුලු 03ක් පමණක් දැවී ලකුණු 344ක් ලබාගෙන සිටියා.

එහිදී චේතේශ්වර් පුජාරා නොදැවී ලකුණු 128ක් ද අජින්ක්‍යා රහනේ නොදැවී ලකුණු 103ක් ද ලබා සිටියා.

තරගය පැවැත්වෙන්නේ කොළඹ SSC ක්‍රීඩාංගණයේදීයි.

ඊයේ දිනයේදී චේතේශ්වර් පුජාරා එල්ල කළ පන්දුවක් කුසල් මෙන්ඩිස්ගේ හිස පිටුපසට එල්ලවූ අතර හිස් ආවරණ නොතිබෙන්නට දරුණු තත්ත්වයක් ඇතිවීමට ඉඩ තිබූ බවයි විචාරකයන් එම අවස්ථාවේ සඳහන් කළේ.

එම අවස්ථාවේ වීඩියෝව පහතින් දැක්වෙනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka