gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශ්‍රී ලංකා ටීම් එකට කෙලින්ම ලෝක කුසලානයට යන්න හම්බෙන චාන්ස් එක මෙන්න

2019 වසරේ එංගලන්තයේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන තරගාවලිය සඳහා සෘජුව සුදුසුකම් ලැබීමේ අවස්ථව ශ්‍රී ලංකාවට තවත් විවෘතව පවතී.

ඒ අනුව හෙට (20) ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර දඹුල්ලෙන් ආරම්භවන එක්දින තරග පහකින් යුත් තරගාවලියේදී ශ්‍රී ලංකා
කණ්ඩායම අවම වශයෙන් තරග දෙකක් ජයගතහොත් ශ්‍රී ලංකාවට ලෝක කුසලාන තරගාවලිය සඳහා සෘජුව සුදුසුකම් ලැබීමේ අවස්ථාව විවෘතව පවතී.

මේ වන විට ශ්‍රී ලංකාව එක්දින ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්හි 8 වැනි ස්ථානයේ පසුවෙයි. ඒ ප්‍රසාද ලකුණු 88ක් සමගිනි. ශ්‍රී ලංකාවට පසුව සිටින කොදෙව්වන් ලකුණු 78ක් හිමිව තිබේ.

එක්දින ලෝක කුසලාන තරගාවලියට සෘජුව සුදුකම් ලබාගන්නා රටවල් හත තීරණය වනනේ සැප්තැම්බර් 30 දාට පවතින එක්දින ශ්‍රේණිගත කිරීම් අනුවයි. එංගලන්තය සෘජුව තරගාවලියට සුදුසුකම් ලබයි.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka