gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඇන්ජලෝට පිටිය මැදදී අශෝභන අයුරින් බැන වදියි...

සංචාරක ඉන්දියානු කණ්ඩායම හා ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති තෙවැනි  ටෙස්ට් තරගය ඊයේ(14) අවසන් වුයේ ඉන්දියාව විශිෂ්ට ජයක් අතකරදෙමින්.

තෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනයේදී තරගය නැරඹීමට පැමිණි ප්‍රේක්‍ෂකයකු පන්දු රැකීමේ යෙදී සිටි ඇන්ජිලෝ මැතිව්ස්ට හා ළහිරු
කුමාරට අශෝභන අයුරින් බැන වැදීම හේතුවෙන් ක්‍රීඩාලෝලීන් අතර යම් උණුසුම් තත්ත්වයක් නිර්මාණය වී තිබිණි.

මේ අවස්ථාවේදී මැතිව්ස් හා ළහිරු කුමාරද එම බැන වැදුණු පුද්ගලයාට ප්‍රතිචාර දක්වා තිබූ අතර, එම අවස්ථාවේදී ක්‍රීඩකයන් දෙදෙනාට බැන වැදුණු පුද්ගලයාට තවත් පුද්ගලයකු විසින් පහර දී තිබේ.

කෙසේ වෙතත් ක්‍රීඩකයන්ට බැන වැදුණු පුද්ගලයා පසුව පොලිසිය විසින් ක්‍රීඩාංගණයෙන් පිටතට රැගෙන ගොස් තිබිණි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka