gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බද්දේගම හරක් හොරකමේ පැමිණි ජාවාරම්කරුවන්ට වැඩ වරදියි - හරක් හොරුන්ට ගම්වාසීන් දීපූ දඬුවම .!

බද්දේගම නගරයට මහත් හිසරදර‍යක්ව පැවති ගවයන් සොරකමේ නිරත පුද්ගලයන් දෙදෙනෙකුගේ මෝටර් රථයකට නගර වැසියන් විසින් අලාභ හානි සිදු කළ පුවතක් වාර්තා වෙනවා.

සිදුවීම සිදුව ඇත්තේ පසුගිය 13න් වෙනිදා රාත්‍රීයේ. මෙදින බද්දේගම ගවයන් හොරකම් කිරීමට පැමිණි ජාවාරම්කරුවන් දෙදෙනා පසුපස නගරවාසීන් හඹා ගොස් තිබුනද ඔවුන්ට ජාවාරම් කරුවන් දෙදෙනා
අල්ලා ගැනීමට නොහැකිව තිබෙනවා.
ඉන්පසුව මහත් සේ උරණ වූ නගරවාසීන් ගවයන් සොරකම් කිරීමට ජාවාරම්කරුවන් පැමිනි මෝටර් රථය ගිණි තබා විනාශ කොට තිබුනා.

සිදුවීම සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තැබු පුද්ගලයෙක් මෙලෙස පවසා තිබුනා.

"ඊයෙ රාත්‍රීයේදී ගවයන් සොරකම් කර ගෙන යාමේ අරමුණින් බද්දේගමට පැමිණි මුස්ලිම් ජාතිකයින් දෙදෙනෙක්ව ගමේ ජනතාව විසින් කොටු කර ගැනීමට යාමේදී ඔවුන් දෙදෙනා පැන ගොස් ඇති අතර කුපිත වූ ජනතාව ඔවුන් දෙදෙනා පැමිණි මෝටර් රථය ගිනිබත් කොට ඇත.ගව ඝාතනය, ගව මස් අලෙවිය සිදු නොවෙන බද්දේගම පුරවරයේදී සිදු වීමට ගිය එම පාපතර ක්‍රියාවට එරෙහිව පෙරමුණ ගත් බද්දේගම ජනතාවට ප්‍රණාමය...!!!"

සිදුවීමට අදාළ ඡායාරූප පහතින්


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka