gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මධ්‍යම පළාතේ ඉස්කෝල කොල්ලො මත්වෙන්න අලුත්ම ක්‍රමයක් හොයාගෙන

මධ්‍යම පළාතේ ප්‍රධාන පාසල් රැසක දරුවන් විවිධ අක්‍රමවත් ක්‍රියා සිදු කරමින් මත්වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව පාසල් රැසක සංවර්ධන සමිති ප්‍රධානින් පවසනවා.

ඇතැම් දරුවන් පාසලේ නවතා ඇති යතුරුපැදි වල තෙල් ටැංකි විවෘත
කර එහි ඇති පෙට්‍රල් ඉරීමේ (ඉහළට ඇදීමේ) නිරත වන බවත් ඉන් මද වේලාවක් මත්වී සිටින බවත් ඔවුන් පෙන්වා දෙනවා.

විවිධ අවශ්‍යතාවන් හේතුවෙන් පාසල් දරුවන් පාසලට පැමිණි පසු යතුරුපැදි භාවිත කරන බවත් ඇතැම් අවස්ථාවල ගුරුවරුන්ගෙන් ලබාගන්නා යතුරුපැදිවල තෙල් ටැංකි විවෘත කර මෙසේ පෙට්‍රල් ඉරීමේ කටයුතු කරන බවත් ඔවුන් පවසනවා.

විවිධ මත්පෙති භාවිත කිරීම් මෙන්ම දුම්කොළ මිශ්‍රිත මත් විශේෂ භාවිත කරන සිසුන් රැසක් මේ වන විටත් පොලිසි රැසකින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka