දුමින්ද දිසානායක ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහ ලේකම් ධුරයට පත් වූයේ පක්‍ෂ මහ සභාවේ යෝජනාවකින් නොවන බවත් ජනාධිපතිවරයා විසින් ඔහු ලේකම් ධුරයට පත් කල බවත් ඇමති ජොන් සෙනෙවිරත්න මහතා පවසයි.
කෙසේ හෝ ලේකම්වරයා ලෙස වගකීමක් ඇති ප‍්‍රකාශ කල යුතු යයි
තමන් අදහස් කරන බවද ඇමතිවරයා කියා සිටියේය.
දුමින්ද දිසානායක ශ‍්‍රීලනිප මහ ලේකම් වූයේ ශ‍්‍රීලනිප අනුමැතියෙන් නොවේ.. ජනපති මෛත‍්‍රීගේ තනි කැමැත්තටයි..- WDJ
2017-08-05T08:48:00+05:30
Gossip Lanka Hot News








