සතොසට අයත්ව තිබෙන රත්මලානේ හා වැලිසර තොග ගබඩා මෙරට ප‍්‍රධාන පෙලේ පුද්ගලික සමාගමකට පවරා දීමට සතොස බලධාරීන් කටයුතු කර ඇත.
මීට අමතරව රට පුරා පිහිටි සතොස තොග ගබඩා ගණනාවක් වසා දමා
ඇති අතර ඉදිරියේදී සතොසට තොග බෙදා හැරීම අදාල පුද්ගලික සමාගම විසින් සිදු කිරීමට නියමිතය.
මේ බව දැනටමත් සතොස බලධාරීන් විසින් ප‍්‍රදේශීය ගබඩා කලමණාකාරුවන් ලිඛිතව දන්වා ඇත.
සතොසත් පුද්ගලික අංශයට… තොග ගබඩා වසා දමයි.. බෙදා හැරීම පුද්ගලික සමාගමක් අරඹයි..
2017-08-05T08:53:00+05:30
Gossip Lanka Hot News








