රැඩිකල් ලෙස කටයුතු කරන තරුණයන් සිටින කුඩා කණ්ඩායම් කිහිපයක් උතුරේ සිටියත් එය ත‍්‍රස්තවාදී තතත්වයක් නොවන බව යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා පවසයි.
අස්ගිරි-මල්වතු මහ නාහිමිවරුන් බැහැ දැකීමට ගිය අවස්ථාවේ හමුදාපතිවරයා මේ අදහස් පල කලේය.
කෙසේ වෙතත් පොලිස්පති පූජිත ජයසුන්දර මහතා පසුගියදා යාපනයේ සංචාරයක් අතරතුරදී කියා සිටියේ
නැවතත් ත‍්‍රස්තවාදය මතුවීමේ ලකුණු පහල වී ඇති බවයි.
උතුරේ කොල්ලො ටිකක් රැඩිකල් වෙලා.. ත‍්‍රස්තවාදයක් නෑ..- හමුදාපති
2017-08-05T09:08:00+05:30
Gossip Lanka Hot News








