බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීම සඳහා පත් කර තිබෙන කොමිසම ඉදිරියේ පසුගියදා අනාවරණය වූ කරුණු අනුව මුදල් ඇමතිව සිටි රවී කරුණානායක මහතාට තමා මේ වනවිට දරමින් සිටි විදේශ කටයුතු අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදු විය.
එසේ ඔහු ඉල්ලා අස්වීමට සුළු මොහොතකට පෙර මහින්ද පිලේ මන්ත්‍රී
දිනේෂ් ගුණවර්ධන මහතා රවී කරුණානායක මහතා හමුවී සුභ පැතූ අයුරු.
වේදිකාවේ ගහ මරා ගත්තට, 'අපි රෝයල්'
2017-08-12T15:20:00+05:30
Gossip Lanka Hot News