gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බැදුම්කර හොර සල්ලි මැලේසියාව හරහා එයි.. ස්වර්ණවාහිනිය සල්ලි දී ගන්න සූදානම්..


බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වන සමාගමට කොටස් ඇති මැලේෂියානු සමාගමක් ස්වර්ණවාහිනිය මිලදී ගැනීමට සූදානමින් සිටින බවට වාර්තා වෙයි.

ඩොලර් මිලියන ගණනක් එකවර දී ස්වර්නවාහිනිය මිලදී ගැනීමට
උත්සාහ දරන්නේ 2020 ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන බවටද තොරතුරු ඇත.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් දැනගත් පසු ආණ්ඩුවේ ඉහල බලවතෙක් විසින් වහා විමර්ශණයක් ආරම්භ කිරීමට කටයුතු කරමින් සිටින බවද පැවසෙයි.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka