මෙම හදිසි පැමිණීම නිසා වෙනදා දක්නට ලැබෙන ආරක්ෂක වැට කඩොලු කිසිවක් නොවූයෙන් පැමිණ සිටි සංචාරක පිරිස්වලට එය මහත්
ආශ්වාදයක් ගෙන දෙන්නක් වී තිබේ..
අග්‍රාමාත්‍යවරයා පැයකට ආසන්න කාලයක් පුංචි ලෝකාන්‍තයේ රැඳී ඇති අතර එම කාලසීමාව තුළ දෙස් විදෙස් සංචාරකයන්ගේ ඉල්ලීම පරිදි සමූහ ඡායාරූපවලට පෙනී සිට ඇත.
අනතුරුව හෝර්ටන්තැන්න ආශ්‍රිතව සංචාරකයනට මුහුණදීමට සිදුව ඇති ගැටලු ගැන අවධානය යොමු කර ඇති අගමැතිවරයා ඒවාට කඩිනම් විසැඳුම් ලබාදීමට පියවර ගන්නා බවද අවධාරණය කර තිබේ.
