gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජාතියට අපහාස කළ ජර්මන්කාරයාට එරෙහිව ඇමති පොලිසියයි (වීඩියෝ)

ඉන්දීය සම්භවයක් ඇති වතුකරයේ ජනතාවට අපහාසාත්මක ලෙස මුහුණූ පොතෙන් බැන වැදුණු ජර්මන් පුරවැසියෙකු අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසියේ සහයෝගය ඉල්ලා අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වි.රාධා ක්‍රිෂ්නන් මහතා ඇතුලූ වතුකරයේ තරුණයන් පිරිසක් පොලිසියට පැමිණිලි කර තිබේ.

යාපනයේ පදිංචිව සිට ජර්මනියට පැන ගොස් එහි පුරවැසි භාවය ලබා
ගත්තේ යැයි කියන අයකුට එරෙහිව මේ පැමිණිල්ල කර ඇත.

අදාළ තැනැත්තා වතුකරයේ හින්දු ජනතාව සහ ඔහුන්ගේ දුදරුවන්ට අපහාසත්මක ලෙස අසභ්‍ය වචනයෙන් බැන වැදී  ප්‍රකාශයක් කර ඇති බව ක්‍රිෂ්නන් මහතා ඇතුලූ වතුකරයේ තරුණයන් නුවරඑළිය දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පති රොහාන් ඩයස් මහතා වෙත දන්වා පසුව හැටන් පොලිස් අධීකාරිවරයා ඉදිරියේදි පැමිණිලිකර ඇත.

අමාත්‍යවරයා පවසන්නේ අදාළ පැමිණීලි පිටපත් රැගෙන පොලිස් මුලස්ථානයේද පැමිණීල්ලක් කර ජාත්‍යන්තර පොලිසියේ සහයෝගය මත එම මුහුණූ පොතේ සාමාජිකයා අත්අඩංගුවට ගෙන මෙරටට ගෙනවිත් අධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කරන බවයි.

කෙසේවුවද, අදාළ තැනැත්තා කිසි දිනක වතුකරයට නොපැමිණි අයෙක් බවද පැවසේ.


ලංකාවේ හොට්ම නිව්ස් එසැනින් දැන ගන්න පහත ඇති Like Button එක Click කර අපගේ faceBook ජාලයට එකතු වන්න.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka