පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පැවසුවේ
එක් සැකකරුවෙකු තිවරාසා මධූෂන් නොහොත් මධු නමැත්තෙකු බවයි.
විසි හැවිරිදි ඔහු නල්ලූර් ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ යාපනය පොලීසියේ නිලධාරින් විසින්.
විජයරත්නම් සිවරාජ් නමැති 23 හැවිරිදි අනෙක් සැකකරු මනිපායි ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වනවා.
ඔහු අත්අඩංගුවට ගැණුනේ කෝපායි ප‍්‍රදේශයේදීයි. සැකකරුවන් යාපනය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ලංකාවේ හොට්ම නිව්ස් එසැනින් දැන ගන්න පහත ඇති Like Button එක Click කර අපගේ faceBook ජාලයට එකතු වන්න.
