gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඔක්සිජන් නැතිවීම නිසා දරුවන් 60 කට වැඩි පිරිසක් මරුට


ඉන්දියාවේ උතුරු ප්‍රදේශයේ රජයේ රෝහලක ඔක්සිජන් සැපයුම නතර වීම හේතුවෙන් ළමයින් 60 දෙනෙකුට වැඩි පිරිසක් මියයාම හේතුවෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

සැපයුම්කරුවන්ට මුදල් ගෙවීම ප්‍රමාද වීම නිසා ඔක්සිජන් සැපයුම නතර කර ඇතැයි ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබෙන අතර සාත්තු සේවිකාවන්
අතින් ක්‍රියාකරවන ශ්වසන ආධාරක මගින් ළමයින්ට ඔක්සිිජන් ලබාදීමට උත්සහ කළ බවයි රෝහලේ පරිපාලකයන් ප්‍රකාශ කළේ.

ළමයින්ගේ මව්පියන් සහ ඥාතීන් වාට්ටුවල රැස්වීම නිසා ඊට බාධා සිදු වූ බවද ඔවුන් වැඩි දුරටත් පවසා තිබෙන තිබෙන අතර මිය ගිය දරුවන් අතර වැඩි පිරිසක් අලුත උපන් දරුවන් බවද වාර්තා වෙනවා.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka