gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සිරකරුට හෙරොයින් දුන් කතට වසර 14 ක සිරදඬුවමක්.

මාතර බන්ධනාගාරයේ රැඳවියකු බැලීමට ගිය කාන්තාවක විසින් ඔහුට හෙරොයින් වර්ගයේ මත් ද්‍රව්‍ය පුරවන ලද දත් බෙහෙත් ටියුබයක්‌ ලබාදීම
වෙනුවෙන් මාතර මහාධිකරණයේ පැවැති නඩු විභාගයේදී වැරදිකරු වූ මාතර ප්‍රදේශයේ පදිංචි

37 හැවිරිදි කාන්තාවකට මාතර මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා විසින් බරපතළ වැඩ සහිතව වසර දහහතරක සිර දඬුවමක්‌ නියම කරන ලදී.

මෙම දඬුවමට අමතරව රුපියල් ලක්‌ෂ දෙකක දඩයක්‌ ගෙවන ලෙසට ද නියම කර එම දඩ මුදල නොගෙවන්නේ නම් තවත් වසර දෙකක සිර දඩුවමක්‌ නියම කරන ලදී.

2010 සැප්තැම්බර් මස 18 දිනට ආසන්න දිනකදී මාතර බන්ධනාගාරයේ රැඳවියකු බැලීමට ගොස්‌ හෙරොයින් සහිත දත්බෙහෙත් ටියුබයක්‌ ලබාදීම වෙනුවෙන් මෙසේ දඬුවම් නියම කරන ලදී.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka