gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පෙරහර මංගල්‍යය අතරේ අවමංගල්‍යයක් වෙලා

කතරගම ඇසළ පෙරහර මංගල්‍යයට එක්වීමට පැමිණි බැතිමතුන් දෙදෙනෙකු පුද්ගලික බස් රියකට යටවීමෙන් ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

පුද්ගලයන් පිරිසක් කතරගමට වන්දනාවේ පැමිණි බස්රථයක් අසළ බිම
නිදාගෙන සිටියදී බස් රථය පසු පසට ධාවනය කළ අවස්ථාවේ ඔවුන් එයට යටවීමෙන් මෙය සිදුව ඇත.

තවත් පුද්ලයන් තිදෙනෙකු මෙම  අනතුරින් තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර අනතුරින් මිය ගොස් ඇත්තේ  කිලිනොච්චියේ පදිංචි වෙල්සන් විදූ (18) සහ අසන් ගරන් (41) නමැති පුද්ගලයන්ය.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka