gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කසළින් විදුලිය නිපදවීමේ ව්‍යාපෘතිය 10දා ඇරඹේ

කසළින් විදුලිය උත්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් 'නිකසළ ජලය ජවය' නමින් මෙම 10 දින උදේ 10.00ට කෙරවලපිටියේදී ආරම්භ කෙරේ.

කසළ උපයෝගි කරගනිමින් ප්‍රථම වරට ව්‍යාපෘති 2ක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන අතර මේ සඳහා පෞද්ගලික ආයතන
දෙකකින් රුපියල් බිලියන 27ක් ආයෝජනය කරයි.

මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමෙන් පසු එක් බලාගාරයකින් මෙගාවොට් 10ක විදුලියක් උත්පාදනය කෙරෙන අතර මීට සමගාමීව පුත්තලම, අරුවක්කාලු ප්‍රදේශයේ සනීපාරක්ෂක කසළ රැඳවුම් මධ්‍යස්ථානයක්ද ස්ථාපිත කෙරෙන බව මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka