gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

‘මම යන්නේ නැහැ’ – ගුරුසිංහ

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කළමනාකරු සහ තේරීම් කමිටු සාමාජික අංසක ගුරුසිංහ ශ්‍රී ලංකා කණ්‌ඩායමේ ප්‍රධාන මාතෘකාවක්‌ බවට පත්ව තිබේ. ( Asanka Gurusinha )

ඉකුත් බංග්ලාදේශ තරගාවලියේ සිට ශ්‍රී ලංකා කණ්‌ඩායමේ ක්‍රිකට්‌ කළමනාකරු ලෙස සේවයට පැමිණි ගුරුසිංහ හදිසියේ ඉල්ලා අස්‌වීමට
තීරණයක්‌ ඇති දැයි වාර්තා වුවද ඔහු එය අසත්‍ය ප්‍රචාරයක්‌ බව කළ විමසීමකදී පැවසීය.

‘කවුද කියන්නෙ මම යනවා කියලා. මම යන්නෙ නැහැ. එක එක්‌කෙනා බොරු කතා කියන්නේ. ඒ අයට කියන්න මම යන්නෙ නැහැ කියලා.’ යනුවෙන් පැවසීය.







gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka