මහ බැංකුවේ බැදුම්කර මගඩිය ගැන විමර්ශණය කරන ජනාධිපති කොමිසම හමුවේ ඉදිරි සතියේදී තවත් ප‍්‍රබල එජාප ඇමතිවරයෙකු කැදවා ඇති බව වාර්තා වෙයි.
මෙම ඇමතිවරයා සතු සමාගම් අටක මෙම කාලයේදී රුපියල් බිලියනයක
මුදලක් හදිසියේ තැනැපත් කර ඇති බවද වාර්තා වන අතර ඉදිරියේදී සරගත වීමට සිදු වෙතැයි දැනටමත් එම සමාගම්වල නිලධාරීන් බියපත් වී සිටින බවද දැනගන්නට ඇත.
මහ බැංකුවේ බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් මැදියත් වූ බවට මෙම ඇමතිවරයාටද ප‍්‍රබල ලෙස චෝදනා එල්ල වෙයි.
පාර දිගේ රෙදි හැලේ.. කෝටි සියයක් සමාගම් අටක දමාගත් එජාප ප‍්‍රබල ඇමති බැදුම්කර කොමිසමට කැදවයි..
2017-08-05T15:01:00+05:30
Gossip Lanka Hot News








