රජයේ රෝහලක් තුළ ඇති කාන්තා වැසිකිලියක සී.සී.ටීවී කැමරාවක් සවි කළ බවට චෝදනා ලබා සිටි වෛද්‍යවරයාට අනුරාධපුර මූලස්ථාන පොලිසිය අනුරාධපුර මහේස්ත‍්‍රාත් අධිකරණයේ අද (08) නඩු පැවරුවා.
එම වෛද්‍යවරයාට නඩු පැවරීමට තරම් ප‍්‍රමාණවත් කරුණු තිබෙන බවට
නීතිපතිවරයාගෙන් ලැබුණු උපදෙසකට අනුවයි මෙලෙස නඩු පැවරුණේ.
චෝදනා ලබා සිටින වෛද්‍යවරායට ලබන මස 15 වැනිදා අනුරාධපුර මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කෙරුණා.
කාන්තා වැසිකිළියක cctv සවිකළ වෛද්‍යවරයාට නඩු
2017-08-08T16:40:00+05:30
Gossip Lanka Hot News








