gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බලපිටිය රෝහලේදී උපත ලැබූ කිලෝ පහක යෝධ බබා - Video

බලපිටිය මූලික රෝහලේදී බෙන්තොට, හබුරුගල ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි මවක් විසින් කිලෝග්‍රෑම් 5 යි ග්‍රෑම් 980 ක බරින් යුත් බිළිඳෙකු බිහිකර තිබෙනවා.

වෛද්‍යවරුන් පැවසුවේ, සිසේරියන් සැත්කමක් මගින් බිහිකරනු ලැබූ  බිළිඳා මෙන්ම මවද යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි.

වීඩියෝව පහතින්..

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka