gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කෝච්චියට ආදරේ කරන කොල්ලෝ ටිකක් කරපු අමුතු වැඩක්

පසුගිය දිනක දුම්රියට ආදරේ කරන පිරිසක් විසින් M 9 එන්ජින් දෙකක් සහ M 4 ඇන්ජිමක් පිරිසිදු කර තිබෙනවා.

එහිදී ඔවුන්ට ධාවනාගාරයේ එදිනෙදා සිදුවන කටයුතු, එන්ජිමක් turn එකක් යන්න කලින් කරන පරීක්ෂාවන්, එන්ජිමේ කොටස් ගැන දැනුම,
එන්ජින් අලුත්වැඩියා වන ආකාරය ආදී දෑ සියැසින් දැක බලාගැනීමට හැකිවූයේ ඔවුන්ගේ සිතේ තිබූ එක් සිහිනයක් සැබෑ කරමිනි.

මේ එක්තරා පිරිසක් පමණි. යකඩ ගොඩවල්වකට ආදරය කරන මෙවැනි පිරිස් තව කොපමණ ඇත්ද…



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka