gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බුද්ධි අංශ නිලධාරියා රන් සමඟ කොටුවෙයි

හමුදා බුද්ධි අංශයේ නිලධාරියෙකු ලෙස කටුනායක ගුවන් තොටුපොළ තුළ සේවය කරන පුද්ගලයකු කෘතිම දණහිස් ආවරණ දෙකක් පැළද ගෙන ඒ තුළ ස්වර්ණාභරණ තොගයක් සඟවා ගෙන ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තය ඔස්සේ පිට කිරීමට තැත් කිරීමේ දී රේගුව විසින්
ඊයේ (17දා) රාත්‍රියේ අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුනිල් ජයරත්න මහතා පවසයි.

මෙසේ අත් අඩංගුවට ගත් ස්වර්ණාභරණ තොගයේ බර කිලෝ ග්‍රෑම් 2 ක් බවත් , ඒවායේ වටිනාකම රුපියල් 91,48,815 ක් බව රේගුව සදහන් කරයි.

සිංගප්පූරුවේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. - 309  දරන ගුවන් යානයෙන් පැමිණි මගියෙකු විසින් තමන්ට මෙම ස්වර්ණාභරණ තොගය භාර දුන් බව අත් අඩංගුවට ගැනීමෙන් පසු මෙම නිලධාරීයා රේගුව හමුවේ ප්‍රකාශ කර තිබේ .



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka