gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

යහපාලන ආණ්ඩුව ලංකාවේ ක‍්‍රිකට් විනාශ කලා.. දැන් තරග පාවා දෙනවා..- අර්ජුන

ජයග‍්‍රාහී තත්වයක තිබූ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට්වලට යහපාලන ආණ්ඩුව යටතේ සිදු වූයේ ඉතාම අවාසනාවන්ත තත්වයක් බව හිටපු ක‍්‍රිකට් නායක ඇමති අර්ජුන රණතුංග මහතා පවසයි.

අද ක‍්‍රිකට් ක‍්‍රීඩාව විනාශ කිරීමට මේ ආණ්ඩුව සෑහෙන දායකත්වයක් ලබා දී ඇති බවත් ක‍්‍රීඩා සමාජවල තරග පාවාදෙන තත්වයට ක‍්‍රීඩාව ඇද වැටී
ඇති බවත් ඔහු පෙන්වා දෙයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka