gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ආවා‘ නායක නිශා වික්ටර් කොළඹදී පොලිස් අත්අඩංගුවට

යාපනය කෝපායිහිදි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහර දී තුවාල සිදු කිරිමේ සිද්ධියට සම්බන්ධ අය සොයා සිදු කරන පොලිස් විමර්ශන වලදී ‘ආවා‘කල්ලියේ නායකයා ඇතුළු සැකකරුවන් 6 දෙනෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

සත්‍යවේල් කාදන් නිශාන්තන් හෙවත් නිශා වික්ටර් යනු මේ වනවිට ආවා කල්ලියේ ප්‍රධානියා ලෙස සැලකේ. පසුගිය කාලය පුරාම


 ඔහුගේ කණ්ඩායම් සැලසුම් සහගතව සිදු කළ අපරාධ හා මංකොල්ලයන් ගැන තොරතුරු ඔහුගෙන් ප්‍රශ්න කිරීමෙන් පසු ලබාගත හැකිවනු ඇතැයි පොලිසිය අපේක්ෂා කෙරේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ,
ඊයේ උදෑසන පිටකොටුවේදි ඔවුන් අත්අඩංගුවට ගත් බවයි.

තවත් පුද්ගලයෙකු ඊයේ රාත්‍රී අත්අඩංගුවට ගෙන ඇත්තේ මට්ටක්කුලිය ප්‍රදේශයෙනි.
ඉතිරි පුද්ගලයින් යාපනයේදී අද අත්අඩංගුවට පත්ව ඇත.

ඔවුන් සතුව තිබී කඩු දෙකක් ද ත්‍රස්ත විමර්ශන ඒකකය භාරයට ගෙන තිබේ.
ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගත් සැකකරුවන් 06 දෙනා පිළිබඳ වැඩිදුර විමර්ශන පොලිස්පතිවරයාගේ  සෘජු අධික්ෂණය යටතේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මඟින් සිදුකරමින් පවතී.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka