gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වැල්ලවත්තේ කෝටි එක හමාරක කොල්ලයක්

වැල්ලවත්ත  ප්‍රදේශයේ දී චීන ජාතික කාන්තාවකගෙන් රුපියල් කෝටි එක හමාරක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඉකුත් 27 වනදා රාත්‍රී මෙම කොල්ලය සිදුව ඇති බවයි පොලිසියට ලැබුණු තොරතුරුවල දැක්වෙන්නේ.

මෝටර් රථයකින් පැමිණි හතර දෙනෙකුගේ කණ්ඩායමක් කොල්ලකෑම සිදු කර ඇතැයි ද පොලිසිය සැක
කරනවා.

අදාළ මෝටර් රථය සීදුව ප්‍රදේශයේ ආයතනයකින් කුළියට ලබාගත් එකක් බවයි වැඩිදුරටත් හෙළිව ඇත්තේ.

මුදල් අයත් චීන ජාතික කාන්තාව රාත්‍රී සමාජ ශාලා වෙත පැමිණෙන තැනැත්තන්ට පොලියට මුදල් ලබාදීමේ ව්‍යාපාරයක යෙදී සිට ඇති බව නෙත් නිවුස් වෙත වාර්තා වුණා.

ඇය වසර 10කට අධික කාලයක් ශ්‍රී ලංකාවේ රැඳී සිට ඇතැයි ද සඳහන්.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka