පස්වන වතාවටත් ඇසිඩ් ප්‍රහාරයට ලක්වූ කාන්තාවක් පිළිබඳ ඉන්දියාවේ උත්තර ප්‍රදේශයෙන් වාර්තාවනවා.
මෙම කාන්තාව මීට ඉහතදී සමුහ දුෂණයට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.
ඉන් අනතුරුව සමුහ දුෂණය සිදුකළ දෙදෙනෙක් ඇයට ප්‍රථම වතාවට
2008 වර්ෂයේදී ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කරනවා.
පසුව 2012 වර්ෂයේ සහ 2013 වර්ෂයේ ඇයට ඇසිඩ් ප්‍රහාර දෙකක් එල්ල කර ඇති බවයි වාර්තාවන්නේ.
නැවතත් දැනට දින කිහිපයකට පෙර ඇය කාන්තා නේවාසිකාගාරයේ ජලය රැගෙන යමින් සිටියදී නැවතත් ඇසිඩ් ප්‍රහාරයකට ලක්ව තිබෙනවා.
ඉන්දීය වාර්තා සඳහන් කරන්නේ වසරකට කාන්තාවන් 100 දෙනෙකු පමණ මෙලෙස ඇසිඩ් ප්‍රහාරයට ලක්වන බවයි.
සමූහ දූෂණයට ලක් වූ තරුණියකට පස්වෙනි වතාවටත් වෙච්ච වැඩේ
2017-07-04T08:42:00+05:30
Gossip Lanka Hot News