ගිනි කන්දක් සක්‍රීයවීම නිසා පීඩාවට පත් පුද්ගලයින් මුදා ගැනීම සදහා
පිටත්ව ගිය හෙලිකොප්ටර් යානයක් මෙලෙස අනතුරට පත්ව ඇතැයි සඳහන්.
මෙසේ මියගිය සියලු දෙනා හදිසි සේවයට අයත්මුදා ගැනීමේ නිලධාරීන්.
මෙසේ සක්‍රීය වී ඇත්තේ ඉන්දුනීසියාවේ ඩියැංග් ප්‍රදේශයේ ගිනි කන්දක්.
එම ගිනි කන්ද ආශ්‍රිත ප්‍රදේශය විදේශ සංචාරකයින් බහුල ප්‍රදේශයක් වන අතර විදේශීය සංචාරකයින් පිරිසක් බේරා ගැනීම සදහා හෙලිකොප්ටරය මෙලෙස පිටත්ව ගොස් ඇති බවයි වාර්තාවල දැක්වෙන්නේ.