gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හදිසියේම රාජපක්ෂ කෙනෙක් ලංකාවේ ටීම් එකට පැමිණෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හදිසියේම තුන් ඉරියව් ක්‍රීඩක භානුක රාජපක්ෂව සිම්බාබ්වේ සමග පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියට කැදවා තිබෙනවා.

මෙම කැදවීමට පෙර භානුක රාජපක්ෂ එංගලන්තයේ ප්‍රාන්ත ක්‍රිකට්
කණ්ඩායමකට ක්‍රීඩා කරමින් සිටියා.

ඒ අනුව භානුක රාජපක්ෂ මෙරටට ඉක්මනින්ම ළගාවීමට නියමිතයි.

25ස් වියැති භානුක වමත් පිතිකරුවකු වන අතර, ඔහු විසින් පසුගිය දිනක පැවැති ප්‍රාන්ත තරගාවලියකදී පිට පිට ලකුණු 73ක් සහ 74ක් රැස්කර ගත් අතර, ඔහු විසින් කඩුළු 4ක් ද දවාගනු ලැබුවා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka