මේ වන විට මට්ටක්කුලිය හා කොටහේන අතර මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇත.
පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ හැකි තාක් විකල්ප මාර්ග
භාවිත කරන ලෙසයි.
ජල නලයක සිදුවන විශාල ප‍්‍රමාණයේ ජල කාන්දුවක් හේතුවෙන් මෙම මාරග තදබදය හටගෙන තිබේ.
මහාමාර්ගය වාරිමාර්ගයක් වෙයි.. කොටහේනේ පාරවල් හිරවේ..
2017-07-14T09:12:00+05:30
Gossip Lanka Hot News