මෙම පෙට් ස්කෑනර් යන්ත්‍රයට අවශ්‍ය මුදල් මාධ්‍ය ආයතන ඇතුලු මහජනතාව විසින් ගිණුමකට එකතු කල අතර ඊට අවශ්‍ය වූ මුදල සම්පූර්ණ වී දැන් මාස කිහිපයක්ම ගතවී අවසන්.
ඔහු ප්‍රකාශ කලේ පෙට් ස්කෑනර් යන්ත්‍රය ගෙන්වීමට මෙතෙක් කල් ප්‍රමාද වූයේ රජය ප්‍රසම්පාදන ක්‍රීයාවලිය අනුගමනය කළ නිසා බවයි.
සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශය පහතින් .!