gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කිංග් ඛාන්ගේ දුවට ඡායාරූප ශිල්පීන් වටවෙලා කරපු කැත වැඩේ - Video


කිංග් ඛාන් එහෙමත් නැත්තම් ශාරුක් ඛාන් කියන්නේ ඉන්දියාවේ ඉන්න සුපිරිම නළුවා කිව්වාට වරදක් නැහැ. ඔහු ආදරය ලබන්නේ මුළු ලෝකයෙන්මයි. බොහෝ දෙනා ඔහුගේ රංගනය සලකන්නේ දෙවියකු හා සමානවයි.
මේ කියන්නේ යන්නේ ඔහු ගැන නෙමෙයි, ඔහුගේ ආදරණිය  දියණිය වන Suhana khan ගැනයි.

ශාරුක් නිසා ජනප්‍රියත්වය පත් වූ  Suhana ට පසුගිය දිනක ඡායාරූප ශිල්පීන්ගෙන් වුණු කරදරකාරී සිදුවීමක් පිළිබඳ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

ජනප්‍රියත්වය නිසා  Suhana khan ට පාරේ බැහැලා සාමාන්‍ය ගමනක්වත් නිදහසේ යාමට නොහැකි වී තිබෙනවා.

ඒ  ඡායාරූප ශිල්පීන් ඇය පසු පස හඹා ඇවිත් ඇයගේ ඡායාරූප ගැනීම හේතුවෙනි.

සල්මන් ඛාන්ගේ අලුත්ම චිත්‍රපටයේ විශේෂ දර්ශන වාරයක් ඉදිරිපත් කළ අවස්ථාවක් නැරඹීමට පැමිණි මෙහොතකයි Suhana මේ අත්දැකීමට මුහුණ පෑමට සිදු වී ඇත්තේ.

මෙලෙස ඡායාරූප ශිල්පීන් කැමරා රැගෙන ඇය පසු පස දිව ඇවිත් ඡායාරූප ගැනීම නිසා ඇය දැඩි අපහසුතාවයකට ලක් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.

වීඩියෝව පහතින්..

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka