gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හමුදාවෙන් පැන්න 4000ක්‌ මාට්‌ටු

මෙම වසරේ (2017) මේ දක්‌වා වූ කාලය තුළදී යුද හමුදාවෙන් පලාගිය සෙබළුන් 4000 ක්‌ ශ්‍රී ලංකා යුද හමුදා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පුද්ගලයන්ට එරෙහිව මේ වන විට නීත්‍යානුකූල පියවර ගෙන ඇතැයි ද යුද හමුදා පොලිසිය කියයි.
හමුදාවෙන් පලාගොස්‌ සැඟවී සිටින තවත් යුද හමුදා සාමාජිකයන් සිටින බවට තොරතුරු ලැබී තිබීම හේතුවෙන් ඔවුන් ශ්‍රී ලංකා පොලිසියේ සහාය ඇතිව අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් දිගටම ක්‍රියාත්මක බව ද යුද හමුදාව කියයි.

මෙම වසරේ ජනවාරි මාසය වන විට යුද හමුදාවෙන් පලාගිය ප්‍රමාණය 34,694 ක්‌ බව ශ්‍රී ලංකා යුද හමුදාව පෙන්වා දෙයි.


ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka