gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලංකාව පරදා 'සිම්බාබ්වේ ජය පැන් බොයි'

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ ඊයේ (10) පැවති පස්වැනි එක්දින තරගයේ ජය සිම්බාබ්වේ කණ්ඩායමට  හිමි වුණා.

ඒ අනුව දෙරට අතර පැවැත්වූ එක්දින තරගාවලියේ ජය සිම්බාබ්වේ කණ්ඩායමට හිමි වුණා.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 08 ක් දැවී ලකුණු 203 ක් රැස් කර ගත්තා.

ධනුෂ්ක ගුණතිලක සහ අසේල ගුණරත්න මෙහිදී අර්ධ ශතක ලබා ගත්තා.

සිම්බාබ්වේ කණ්ඩායමට ලැබුණු ඉලක්කය ලකුණු  ලකුණු 204 ක් පමණයි.

ඔවුන් පළමු කඩුල්ල සඳහා ලකුණු 92ක සම්බන්ධයක් පැවැත්වූ අතර හැමිල්ටන් මසකඩ්සා ලකුණු 73ක් ලබා ගත්තා.

සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

තරග 5කින් යුත් මෙම තරගාවලියේ තරග 3ක ජයසිම්බාබ්වේට ද තරග 2ක ජය ශ්‍රී ලංකා  කණ්ඩායමට ද හිමිවුණා.



ලංකාව තරගාවලී පරාජයෙන් පසු බුකිය කියපු කතා


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka