gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බස්නාහිර පළාතේ අතහැර දමා ඇති ඉඩම් වලට අද ඉදලා වෙන්න යනදේ

බස්නාහිර පළාතේ සංවර්ධනය නොකර අතහැර දමා ඇති ඉඩම් වලින් ඉදිරි සතියේ සිට බද්ධක් අයකිරීමට බස්නාහිර පළාත් මහ ඇමති ඉසුරු දේවප්‍රිය මහතා තීරණය කර තිබෙනවා.

ඒ අනුව අද සිට ඉඩමේ වටිනාකමින් 2% ක බද්ධක් අයකිරීමට තීරණය කර තිබෙනවා.

මෙලෙස සිදුකිරීමට හේතුව ඩෙංගු ව්‍යාප්තිය අවම කිරීමයි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka