gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නව පෙරගමන්කරුවෙකු යටතේ සිම්බාබ්වේ සටනට යන අලුත් සංචිතය නම් කෙරේ

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම් කර තිබෙනවා.

දිනේෂ් චන්දිමාල් එහි නායකත්වය දරන අතර උපුල් තරංග උපනායකයා ලෙස නම් කළ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ.


15 දෙනෙකුගෙන් සමන්විත සංචිතය සඳහා ඇන්ජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, දිමුත් කරුණාරත්න, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, අසේල ගුණරත්න, රංගන හේරත්, දිල්රුවන් පෙරේරා, ලක්ෂාන් සඳකැන්, විශ්ව ප්‍රනාන්දු, සුරංග ලක්මාල්, දුෂ්මන්ත චමීර, ලහිරු කුමාර යන ක්‍රීඩකයන් නම් කර තිබෙනවා.

දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් තරගය ජුලි 14 වැනි දින කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදි ආරම්භ වීමට නියමිතයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka