gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලංකාවට එරෙහි ඉන්දීය ටෙස්ට් සංචිතය මෙන්න

ඉන්දීය කණ්ඩායම මේ මස අගදී ශ්‍රී ලංකාවේ සිදු කිරීමට නියමිත තරග සංචාරයේදී ශ්‍රී ලංකාව හා පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කරන ඉන්දිය සංචිතය නම් කර තිබේ. ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ ස්ථානය යළිත් වෙන් කර ගැනීමට රෝහිත් ශර්මා සමත්වී තිබීම මෙම සංචිතයේ සිදුව ඇති ප්‍රධානම වෙනසයි.


එසේම මෙම තරගාවලියේදී ඉන්දීය ටෙස්ට් උපනායකයා ලෙස අජින්කේ රහානේ නම් කර ඇත. හර්දික් පාණ්ඩ්‍යා මෙන්ම මොහොමඩ් ශාමිද කණ්ඩායමේ ස්ථානය හිමිව තිබේ.

ඉන්දිය සංචිතය - විරාත් කෝලි (නායක), මුරලි විජේ, ලෝකේෂ් රාහුල්, චෙටෙස්වාර් පුජාරා, අජින්කේ රහානේ (උපනායක) රෝහ්ති ශර්මා, රවිචන්ද්‍රන් අශ්වින්, රවීන්ද්‍ර ජඩේජා, රිද්දීමාන් සහා (කඩුලු රකින්නා) ඉෂාන්ත් ශර්මා, උමේෂ් යාදව්, හර්දික් පාණ්ඩ්‍යා, භුවනේෂ්වර් කුමාර්, මොහොමඩ් ශාමි, කුල්දීප් යාදව්ථ අබිනම් මුකුන්ඩ්


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka