gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඩෙංගු මැඩලන්න බස්නාහිරට බද්දක්

බස්නාහිර පළාතේ ඇති ඉඩම්වල ඩෙංගු ව්‍යාප්තිය සලකා බලා ඉඩමේ විකුණුම් වටිනාකමින් සියයට 2 ක බද්දක්  රජයට අය කර ගැනීමට තීරණය කර තිබේ.

අද(10දා)  පැවති විශේෂ සාකච්ඡාවක දී බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය
ඉසුර දේවප්‍රිය මහතා විසින් මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව යම් ඉඩමක ඩෙංගු ඇති බව සනාථ වුවහොත් මෙම බද්ද ක්‍රියාත්මක වන අතර එසේ නොමැති සංවර්ධනය නොකර අත්හැර දමා ඇති ඉඩම් රජයට පවරා ගැනීමට  ඉඩ ඇති බව ද මෙහිදී අමාත්‍යවරයා පවසා තිබේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka