gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මත්ද්‍රව්‍ය භාවිතයෙන් ලංකාව ලෝකයේ ඉන්න තැන මෙන්න

මත්ද්‍රව්‍ය භාවිතා කිරීමෙන් ලෝකයේ 04 වැනි ස්‌ථානය ශ්‍රී ලංකාවට හිමි වී තිබෙන බවත් රජයේ අනුමැතිය ලබා තිබෙන දැනට දිවයින පුරා පවත්වාගෙන යන සුරාසල් සංඛ්‍යාව 4664 ක්‌ තිබෙන බවත්, මෙම සංඛ්‍යාවෙන් කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ සුරාසැල් 162 ක්‌ තිබෙන බව ද මෙම සියලුම සුරාසැල් දේශපාලකයන් සහ ඔවුන්ගේ ඥාතීන් හිතමිතුරන්ට අයත් බව ජනාධිපති විශේෂ ව්‍යාපෘති අධ්‍යක්‍ෂ නීතිඥ එච්. එම්. අභයරත්න මහතා පැවසුවේය.
මේ මොහොතේ තවදුරටත් අදහස්‌ දැක්‌වූ අභයරත්න මහතා,

මත්ද්‍රව්‍ය අලෙවියෙන් 12% ක්‌ රජය දිනකට ආදායම ලබන බවත්, මත්ද්‍රව්‍ය භාවිතයෙන් ශ්‍රී ලංකාවේ වසරකට 40,000 ක්‌ පමණ පිරිසක්‌ මිය යන බව ද කීය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka