gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පෝර්ට්සිටිය අවසන්වෙද්දී ජනපති කාර්යාලය බිමවැටෙයි ද ? - ජනපති

කැබිනට් මණ්ඩල රැස්වීම අතරතුර ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැබිනට් රැස්වීම පැවැති කාමරයේ පොළව දෙදරුම්කන බවට කළ ප්‍රකාශයක් හේතුවෙන් එම කැබිනට් සාකච්ඡාවද දෙදෙරුම් කෑ බව වාර්තා වේ.

කෙසේවුවද, ජනාධිපතිවරයා එම කාමරයේ පොළව දෙදරුම්කන බවට කියා සිටියද සෙසු කැබිනට් අමාත්‍යවරුන්ට එවැන්නක් නොදැනෙන බව පවසා තිබේ.
පසුව කැබිනට් ඇමතිවරු කිහිපදෙනෙකු ජනපතිවරයා සිටි ස්ථානයට ගොස් පරීක්ෂා කර බැලීමේදී එහි දෙදරුම් කෑමත් ඇති බව වටහා ගැනීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට ඉංජිනේරු සහය ලබාගෙන ඇත.

ඉංජිනේරුවන් පිරිසක් විසින් එය සෝදිසි කිරීමෙන් පසුව පවසා ඇත්තේ පොර්ට් සිටි ව්‍යාපෘතියේ piling සිදු කිරීම ආරම්භකර ඇති බැවින් අදාළ දෙදරුම්කෑම සිදුවන බවයි.

පසුව ජනපතිවරයා සිනාසෙමින් පොර්ට්සිටිය හදල ඉවරවෙද්දි ජනාධිපති කාර්යාලය බිමවැටිල තියෙයිදැයි සෙසු කැබිනට් ඇමතිවරුන්ගෙන් විමසා තිබේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka