gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සෞඛ්‍ය ඇමතිගේ දියණියට බිත්තර ප්‍රහාරයක්

බ්‍රසීලයේ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ දියණියගේ විවාහ උත්සවයට බිත්තර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

බ්‍රසීල සෞඛ්‍ය අමාත්‍ය රිකාඩෝ බැරොස්ගේ දියණිය වන Maria Victoria Barros ගේ විවාහ උත්සවයට මෙම බිත්තර ප්‍රහාරය එල්ල කර ඇත්තේ විරුද්ධවාධීන් පිරිසක් බවයි වාර්තා වන්නේ.

ඇය 25 වැනි වියේ පසුවන නගර සභා මන්ත්‍රීවරියක්.

බ්‍රසීලයේ දෙව්මැදුරක පැවැත්වූ මෙම විවාහ මංගල උත්සවය අතරතුර මෙම බිත්තර ප්‍රහාරය එල්ලවී ඇති අතර ඒ අවස්ථාවේදී ප්‍රභූන් රැසක්ද සහභාගී වී සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
කෙසේ වෙතතත් පසුව විවාහ උත්සවයට එල්ලවූ විරෝධතාව නිසා කැරලි මර්දන ඒකකයයේ රථයක් ගෙන්වා මනාල යුවළ පිටත් කර තිබෙනවා.
සෞඛ්‍ය ඇමතිවරයා පවසන්නේ මුදල් ගෙවා මෙම විරෝධතාව සිදුකර ඇති බවයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka