gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හෙට තරගය නරඹන්න එන ප්‍රේක්ෂකයන් අවධානයෙන් සිටින්න

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන ඉදිරි එක්දින තරග තුන සඳහා සුරංග ලක්මාල් හා චාමර කපුගෙදර ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සංචිතයට කැඳවා තිබෙනවා.

ඒ පළමු තරග දෙකට නම් කළ සංචිතයට සිටි ළහිරු මධුශංක හා අමිල අපොන්සු ඉවත් කරමින්.

ශ‍්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර තුන්වන එක්දින ක‍්‍රිකට් තරගය හෙට (06) පැවැත්වෙන්නේ
හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේදීයි.

මෙම ක‍්‍රීඩාංගණයේ එක්දින තරගයක් පැවැත්වෙන්නේ වසර දෙකකට පසුව වීම ද විශේෂත්වයක්.

ක‍්‍රීඩාංගණය අවට වන අලි ගැවසෙන බැවින් ක‍්‍රීඩා ලෝලීන් එම ප‍්‍රදේශවලට යාම වැළැක්වීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කර ඇති බව හම්බන්තොට වනජීවි කාර්යාලය ප‍්‍රකාශ කළා.

තරග 05 කින් සමන්විත ශ‍්‍රී ලංකා සිම්බාබ්වේ තරගාවලිය එකට එකක් ලෙස මේ වනවිට පවතින්නේ සම තත්ත්වයේයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka