gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මුස්ලිම් පල්ලිවලදී අධෝවාතය පිටකළ මොහොමඩ්ට මරණ දඬුවම - Photo

මුස්ලිම් පල්ලිවලදී අධෝවාතය පිටකළ තැනැත්තෙකුට මරණ දඬුවම නියම කළ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා.

අදාළ සිදුවීම වාර්තා වන්නේ පාකිස්ථානයෙන්.

අදාළ දඬුවම නියම වී ඇත්තේ මොහොමඩ් අල් වහාබි (Muhammad Al-Wahabi) නමැති අයෙකුටයි.


ඔහු මුස්ලිම් පල්ලි 6 කින් 17 වතාවක් පිටුවහල් කර ඇති බවටයි එම විදෙස් වාර්තාවන්ගේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

කෙසේ වෙතත් අදාළ පුද්ගලයා වෙනුවෙන් නීතීඥයන් පෙනී සිටීමද ප්‍රතික්ෂේප කර තිබෙනවා.

පසුව එම පුද්ගලයා අධිකරණය හමුවේ ප්‍රකාශකර ඇත්තේ තමන් දුර්ලභ රෝගී තත්වයකින් පෙළෙන බවින් එවැනි දේ නිතරම සිදුවන බවයි.

මෙලෙස මරණ දඬුවම නියමවූ පසු ඔහු විසින් විනිසුරුට ස්තූතිය පළකර තිබීමද විශේෂත්වයක්.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka